Tuesday, October 15, 2013


ඔන්න යාළුවනේ මම කසුන් වික්‍රමරත්න. මුලින්ම මම හඳුන්වල දෙන්න ඕන නිසයි නම කියලම පටන්ගත්තේ මම නිර්මානය කරපු මේ  Blog එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපි කාට කාටත් එදිනෙදා ජීවිතයේ  Computer එකත් එක්ක වැඩ කරන කොට අපි කාටත් උවමනා වෙන Softwere හොයාගෙන Download කරගන්න පුළුවන්  ටිකක් දෙන්න. මම හිතනවා අපි කාටත් ඒවා ප්‍රයෝජනවත් වේවි කියලා.


U torrent & IDM Download

මේ post එකෙන් මම ඔයාලට දෙන්නනේ ඔයාල Internet වලින් Download කරන කොට අපිට නැතුවම බැරි Softwere දෙකක්. ඉස්සෙල්ලාම ඒ දෙක ගන්න Link ටික ඔයාලට මම දෙන්නම්කෝ. ඊට පස්සේ ඒවගෙන් වැඩ ගන්න හැටි ඔයාලට කියල දෙන්නම්.

U torrent
IDM
.