ඔන්න යාළුවනේ මම කසුන් වික්‍රමරත්න. මුලින්ම මම හඳුන්වල දෙන්න ඕන නිසයි නම කියලම පටන්ගත්තේ මම නිර්මානය කරපු මේ Blog එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපි කාට කාටත් එදිනෙදා ජීවිතයේ Computer එකත් එක්ක වැඩ කරන කොට අපි කාටත් උවමනා වෙන Softwere හොයාගෙන Download කරගන්න පුළුවන් ටිකක් දෙන්න. මම හිතනවා අපි කාටත් ඒවා ප්‍රයෝජනවත් වේවි කියලා.
No comments:
Post a Comment